ඉරුණු ඇඳුම් පොඩි

උන්හිටි තැන් නැති
අහරක් කුස නැති
දොඩමළු වෙති
මහමඟ වෙති

Leave a comment